![]() |

අප 45 දෙනාම චීනයට පැමිණ තිබුනේ පළමු වතාවටයි. ඒ හින්දා අපි හැමෝටම හැම දෙයක්ම මැජික්. බෙයිජිං - චීනයේ අග නගරයේ රාත්‍රී 4 ක් ගත කිරීමෙන් පස්සෙ අපේ චාරිකාවේ ඊළගට තිබුනේ ෂියෑං වලට යන්නපැයට කි.මී. 300 ක වේගයෙන් යන 'බුලට් දුම්රියේ' පැය 5 කට වඩා යන්න තිබුනා. ඒ කියන්නෙ කි.මී. 1500 කට වඩා දුරයි. එහෙනං ඉතිං බෙයිජිං වලට සමු දීලා ෂියෑං යමුකො.
![]() |
බෙයිජිං දුම්රිය පොල![]() |
![]() |
බුලට් දුම්රිය එන තුරු .... |
![]() |
අප කවුරුත් ගීත ගයමින් හරිම සතුටින් තමා ගියෙ.. |
![]() |
දුම්රියේ සිටි චීන ජාතිකයන් පවා අපේ ගීත වලට වශී වුනා |
![]() |
කණ්ඩායමේ අන් අයටත් තමන්ගේ ආසන වල ඉන්න බැරුව ඉබේ ආදී ආවා... |
![]() |
ෂියෑං දුම්රිය පොළට ආවාට පසුවයි දුම්රියේ ලස්සන දැක්කෙ.. |
No comments:
Post a Comment